Ankumbure Amilayan (අංකුඹුරේ අමිලයන්)
Search This Blog
Sunday, June 23, 2013
උඹ වගේ
කළු
කැත
මෝඩ
හිඟන්නෙක්
මට
මොන
කෙහෙම්මලකටද ?
අම්මේ
නුඹ එහෙම කියපු
දවසක්
තිබුණනම
ඒක
හරියටම
පෙබරවාරි 30
වැනිදාවක් ........
-
-අංකුඹුරේ අමිලයන්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මොකද කියන්නේ විදුලි ඕගන් ගහමුද?
Get the
Full Size Synth Piano
widget and many other
great free widgets
at
Widgetbox
! Not seeing a widget? (
More info
)
No comments:
Post a Comment